චීනයේ නිෂ්පාදිත කොවිඩ් මර්දන සිනොෆාම් එන්නත් තොගය චීන තානාපති චී. ජෙන්හොන් මහතා අද (31) දහවල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් ප්රදානය කළේය.
කොළඹ බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන්තොටුපොළේදී භාර දුන් එන්නත් තොගය මෙරට වෙසෙන චීන ජාතිකයන්ටද ලබා දීමට නියමිතය.
එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් ලැබීමට නියමිත බව මීට පෙර වැවිලි කර්මාන්ත ඇමති රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේය.
එසේම එන්නතට අදාළ සායනික පරීක්ෂණ වාර්තා චීන භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීම පිළිබඳ යම් ප්‍රමාදයක් පවතින බව ඇමතිවරයා සඳහන් කළේය.
චීන එන්නත නිල වශයෙන් භාර දෙයි
නවතම වීඩියෝ
-
ඔබතුමියටත් ලැජ්ජ ඇති! මුලසුනේ දැඩි බාධා මැද අස්ථානගතවීමක් ගැන චමින්ද ව්ජේසිර් බය නැතිව කියල දායි
-
🚨හර්ෂගේ පත කතාවට ඒ බරින්ම නලින්දගෙන් උත්තර.- අද හර්ෂගේ කතාව ඇහුවම නලින්දට හිතුන දේ.
-
ජූජා භූමි සංවර්ධන සාකච්ඡාවේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කියූ ද්‍රවිඩ ජාතිකයාගේ කතාව මාධ්‍ය විමසයි
-
🔴අනුරපුර පූජා භූමි සංවර්ධනය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ගැටලු සියල්ල ගැන රටට පහදන්න සභාව රැස්වෙයි !!


