තමන් පාර්ලිමේන්තු මන්ත්රී ධුරයෙන් ඉවත් කිරීම වළක්වන නියෝගයක් ඉල්ලා සමගි ජන බල්වේගයේ පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා ගොනු කළ පෙත්සම පිළිබඳ නියෝගය අප්රේල් 05 වැනිදා නිකුත් කිරීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ.
ඒ අනුව අප්රේල් 05 වැනිදාට දින නියම කිරීමට අභියාචනාධිකරණය කටයුතු කළේය.
මන්ත්රීකම ඉවත් කරන්නේදැයි තීන්දුව අප්රේල් 05
නවතම වීඩියෝ
-
🔴ඉලඇට බිදෙන,බෙල්ල කැඩේන අසනීපය මොකක්ද??හෝමාගම පොලීසියේ තරුණයෙකු මියයාම ගැන පුබුදු හෙළිකල දේ.
-
කෝවිල්,මල්ආසන ඉදිකිරීමක් නෑ.ආන්දෝලනාත්මක අ,පුර සංවර්ධනය ගැන ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව කටඅරී
-
ජනපතිට ගෞරවයෙන් ආරාධනා කරනවා එන්න මේ සමුදීමට 2දා එකතුවෙන්න කාවන්තිස්සට අවසන් ගෞරව දක්වන්න.
-
නව ත්රස්ත පනතට එරෙහිව දැවැන්ත උද්ඝෝෂනයක්!!සමසමාජ පක්ෂය ආණ්ඩුවට දැනෙන්න කල උද්ඝෝෂනය.


