Monday, April 27, 2026
Homeදේශීයනීති කඩන රියදුරන්ට බන්දුල එරෙහිවෙයි - විශේෂ වැඩපිළිවෙළක්.

නීති කඩන රියදුරන්ට බන්දුල එරෙහිවෙයි – විශේෂ වැඩපිළිවෙළක්.

අධිවේගී මාර්ගවල අනතුරු සිදුවීමට හේතුව රියදුරන් නීති – රීති පිළිනොපැදීම බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අධිවේගී මාර්ගවල නීති කඩකරන රියදුරන්ට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ ලබන සතියේ සිට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

READ:   ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරග වටයේදී DRS ඉවතට..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්