Sunday, September 13, 2026
Homeදේශීයඅගමැතිතුමනි රට වහන්න! සල්ලි නැත්නම් පිණ්ඩපාතය වඩින්නම්

අගමැතිතුමනි රට වහන්න! සල්ලි නැත්නම් පිණ්ඩපාතය වඩින්නම්

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගෙන් අවධාරණයක්!
වහා රට වැසීම කළ යුතු බවත් එසේ නොවන්නේ නම් කොරෝනා ව්‍යසනයෙන් මිදීම අපහසු කාර්යයක් වන බවත් සමස්ත ලංකා හෙද සම්මේලනයේ ප්‍රධානී පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියො අවධාරණය කරති.
රට වැසීමෙන් මුදල් අහිමි වන්නේ නම් පිණ්ඩපාතය වැඩ හෝ මුදල් ලබා දිය හැකි බව කී එම හිමියන්ගේ ප්‍රකාශය පහතින් නරඹන්න.

READ:   ගාල්ල පරදා දඹුල්ල අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්