කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ රදාවඩුන්න 45 කණුව ප්‍රදේශයේදී අද (20) අලුයම සිදුවු අනතුරකින් යුධ හමුදා සෙබලුන් 5දෙනෙක් තුවාල ලබා තිබේ.…
14 වන ජාතික රණවිරු සැමරුම් උළෙල මේ වන විට ආරම්භ වී තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ පිහිටි…
14 වන ජාතික රණවිරු සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා යුධ හමුදාවේ සහ නාවික හමුදාවේ නිලධාරින් පිරිසක් උසස්වීම් ලබා ඇත. ඒ ජනාධිපතිවරයාගේ…
ශ්‍රී ලංකාවේ පැවති තිස් වසරක යුද්ධයේ දී දිවි පිදූ රණවිරුවන්ට ජාතියේ කෘතගුණ සැලකීමේ ජාතික රණවිරු සැමරුම් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පැවති පුද්ගලික රාජකාරි ගමනක් ගොස් නැවත හොරොව්පොතාන දෙසට ගමන් ගත් අංක NC KS 1778 දරණ HYBRID PRIUS වර්ගයේ…
ත්‍රිවිද හමුදාවේ නිලධාරීන් සඳහා අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබාදෙන අත්තිකාරම් මුදල මෙවර යුද හමුදා නිලධාරීන්ට කපා හැර ඇති බව වාර්තා වෙනවා.…
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ සේවය කළ ශ්‍රී ලංකා 13 වන මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායම ඊයේ (01) මෙරටට පැමිණුනා. ඔවුන්…
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි කටයුතුවල නිරතවෙමින් සිටි මෙරට යුද හමුදා නිලධාරියකු මාලි රාජ්‍යයේ දී මිය ගොස් ඇති බව වාර්තා…
නිවෙස් හිමියන් නැති අවස්ථාවක සියඹලාන්ඩුව ප්‍රාදේශීය සභාව විසින් අබාධිත රණ විරුවකුගේ නිවසක් ඩෝසර් කර ඇති පුවතක් වාර්තා වෙනවා. බොහෝ දුක්…
දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව සියලු රටවල් සමඟ මිත්‍රශීලිව කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ලෝක බලවතුන්ගේ…
රටට බරක් නොවී රටට සේවය කිරීමේ සංකල්පය මේවන විට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළ ක්‍රියාත්මකවන වැදගත්ම සංකල්පයකි. විශේෂයෙන්ම තමන් ස්වයංපෝෂිත…