දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව සියලු රටවල් සමඟ මිත්‍රශීලිව කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ලෝක බලවතුන්ගේ අරගලවලදී එක් පිළකට බෙදී වෙන් නොවී, කටයුතු කිරීම තුළින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරය තුළ යහපත් තත්වයකට පත්විය හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.
අද (17) දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ පැවති කැඩෙට් නිලධාරීන්ගේ 97 වන විසරයෑමේ උත්සවයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.
රණවිරු ස්මාරකය වෙත පුෂ්ප උපහාර දැක්වූ ජනාධිපතිවරයා දක්ෂතම කැඩෙට් කණඩායම වෙත ශූරතා ධජය පිළිගැන්වීම හා කැඩෙට් නිලධාරීන් වෙත අසිපත පිළිගැන්වීම සඳහා සහභාගි විය.
පුහුණු ආයතනයේ ගෞරවය සහ කීර්ති නාමය ආරක්ෂා කර ගනිමින් යුද හමුදා සෙබළුන් සහ ශ්‍රී ලංකා ජනරය සතුරාගෙන් ආරක්ෂා කර ගැනීමේ වගකීම හමුදා නිලධාරීන්ට පැවරෙන බව මෙහිදී අවධාරණය කර සිටියා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…