කදුළු ගෑස් උණ්ඩ දෙකක් ලඟ තබා ගත් පුද්ගලයෙකු රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ දී අත්තඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 13 වන දා පොල්දූව…
ජූලි 09 වන දා පැවති විරෝධතාවය අතරතුර ජනාධිපති කාර්යාලයට පළමුව ඇතුළු වූ විරෝධතාකරුවා කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින්…
ජූලී 21 ලංකා බැංකු මාවතේ විරෝධතාවයක් අතරතුර අධිකරණ නියෝගයක් කඩ කිරීම සම්බන්ධව ඊයේ (01 ) කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්තඩංගුවට…
ජනාධිපති නිවසට ගිනි තැබීම හා දේපළ හානි සිදු කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශනයක් මගින් සැකකරුවන් තිදෙනෙකු පිළියන්දල…
ජනතා අරගලයේ ක්‍රියාකාරි සමාජිකයෙකු වූ රනිදු සේනාරත්න හෙවත් රැට්ටා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්තඩංගුවට ගෙන තිබෙනවා. ගෙවුණු 21 වන දා…
කොටුව පොලිස් බල ප්‍රදේශය තුළ අයුතු ජනරාශියක සාමාජිකයන් ලෙස කටයුතු කිරීම චෝදනාවට ලක්කරමින් කොළඹ කොටුව පොලිසිය විසින් ගොණුකර ඇති පැමිණිල්ල…
රූපවාහිනි සංස්ථාවට ඇතුළු වී විකාශන කටයුතු සඳහා බාධා කිරීම සම්බන්ධව ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරි සාමාජිකයකු වන ධනිෂ් අලී පසු ගිය දා…
පහුගියදා අත්තඩංගුවට ගත් සමාජ ක්‍රියාකරුවෙකු වන පැතුම් කර්නර් විසින් මෙරට සිදුවන විරෝධතාකරුවන් මර්ධනය නැවැත්වීම සඳහා ජාත්‍යන්තරයෙන් සහය ඉල්ලා සිටින විඩියෝ…
සමාජ ක්‍රියාකාරියෙකු වන වෛද්‍ය පැතුම් කර්නර් ඊයේ (28) දින කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්තඩංගුවට ගනු ලැබුවා. පසුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්…
ගෙවුනු 9 වන දා පැවති විරෝධතාවය අතර තුර ජනාධිපති කාර්යාලයට ඇතුළු වූ පිරිස අතර සිටි විරෝධතා කරුවකු විසින් එවකට ජනාධිපතිවරයාට…
ගාලුමුවදොර මහජන අරගලයේ ක්‍රියාකාරීන් වන වසන්ත මුදලීගේ, ජෝසප් ස්ටාලින්, ලහිරු වීරසේකර, එරංග ගුණසේකර,ජීවන්ත පීරිස් පියතුමා, බන්ධනාගාර ගත කර සිටින ධානිෂ්…