ගාලුමුවදොර මහජන අරගලයේ ක්‍රියාකාරීන් වන වසන්ත මුදලීගේ, ජෝසප් ස්ටාලින්, ලහිරු වීරසේකර, එරංග ගුණසේකර,ජීවන්ත පීරිස් පියතුමා, බන්ධනාගාර ගත කර සිටින ධානිෂ් අලී ඇතළු 21 දෙනෙකුට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා. මුදල් අමාත්‍යංශයට සහ ජනාධිපති මන්දිරයට යන පාර අවහිර කරමින් අයුතු ජන රාශියක සාමාජිකයන් ලෙස මහජන පීඩාව ඇතිවෙන ලෙස කටයුතු කිරීම යන චෝදනා වලට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝග නිකුත් කර තිබෙනවා.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…