පාකිස්තානයට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. සංච්තයේ නායකත්වය දිමුත්…
නැගී එන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අද (13) තරග බිමිට පිවිසියා. තරගයේ පළමුව…
ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ඉදිරිපත් වූ නදීෂා රමනායක ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් දිනා දීමට සමත් වුණා. ඒ…
2023 පැරා මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියේ F64 හෙල්ල විසි කිරීම ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ සමිත දුලාන් එම ඉසව්වේ ලෝකඩ…
පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ දිමුත් කරුණාරත්න එක්වීම අවිනිශ්චිත බව ඩේලි මිරර් පුවත්පත වාර්තා…
නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලානය අද (13) ශ්‍රී ලංකාවේ දී ආරම්භ වුණා. එහි පළමු තරගය ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ…
නැගී එන කණ්ඩායම් ආසියානු එකිදින ක්‍රිකට් තරගාවලිය (ACC Emerging Teams Asia Cup) අද (12) මෙරට දී ආරම්භ වෙනවා. මෙම තරගාවලියට…
ජූනි මාසයේ සඳහා වන ICC ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය…
එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) පස්වරුවේ දිවයිනට පැමිණ තිබෙනවා. ඒ කටුනායක ගුවන්තොටුපොළ හරහා යි.…
මෙම වසර අගදී ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුස්සන් තේරීම සඳහා සිම්බාබ්වේහිදී පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කරන…