file
ජූනි මාසයේ සඳහා වන ICC ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කර තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඒ බව නිවේදනය කර සිටියා.
ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී වනිඳු හසරංග දැක්වූ දක්ෂතාවන් හෙතුවෙන් ඔහු මෙලෙස සම්මානයට පාත්‍ර වී තිබෙනවා.
ඒ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ට්‍රැවිස් හෙඩ් සහ සිම්බාබ්වේ කණ්ඩායමේ ආරම්භක පිතිකරු ෂෝන් විලියම්ස් ද පරාජයට පත් කරමින්.
ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී කඩුලු 22 ක් ලබා ගනිමින් හසරංග තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට ද පත්වුණා.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කරන ශිරාන් බාසික් නැමැත්තා විදේශයකදී අත්අඩංගුවට ගෙන ඇති බවත් අද (14)…
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…