file
ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ඉදිරිපත් වූ නදීෂා රමනායක ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් දිනා දීමට සමත් වුණා.
ඒ කාන්තා මීටර් 400 ධාවන ඉසව්ව නියෝජනය කර එම ඉසව්වේ ප්‍රථම ස්ථානය ලබා ගනිමින්.
නදීෂා එම ඉසව්වේ දැක්වූ දක්ෂතාවය තප්පර 52යි දශම 6යි 1ක්.
තායිලන්තයේ, බැංකොක් නුවර මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය පැවැත්වෙයි.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…