ඉන්දීය විරෝධයට හැට දහසක් ජීවිත බිළිදුන් අය අද ඉන්දියාවට නෑගම් යන බවත් එදා තරුණයින් නොමග යැවූ දේශපාලන බලවේග ඒ සදහා…
ශ්‍රී ලංකාව සහ සංචාරක ඇෆ්ගනිස්ථානය අතර අද පස්වරු 07 ට පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගයේ සහ අවසන් විස්සයි විස්ස තරගය…
ජපන් රජයේ ආධාර යටතේ මෙරට සෞඛ්‍ය සේවාවේ ගිලන් රථ ඇතුලු ප්‍රවාහන කටයුතු සදහා ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 ක ප්‍රදානයක් සිදු කර…
තමන් සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉවත් නොකරන ලෙස ඉල්ලා සරත් ෆොන්සේකා මහතා නඩුදැමීමට යන බවත් එසේ නඩු මගට යනවා…
සමගි ජන බලවේගයේ සභාපති ෆිලඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂ සාමාජිකත්වය, ඔහු දරන තනතුරු අත්හිටුවීම සහ තනතුරුවලින් පහකිරීම වළක්වාලමින් වාරණ…
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හෝ මැතිවරණ ක්‍රමය වෙනස්වීමේ අවශ්‍යතාවයට වඩා මේ මොහොතේ මෙරට ග්‍රාමීය ජනතාව ඇතුළු සමස්ත ජනතාව දරුණු…
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය හා ලක්සල ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරනු ලබන "ලක්සල - ඇල්ල…
ඉරාන විදේශ කටයුතු අමාත්‍ය හුසේන් අමීර් අබ්දොල්හියාන් නිල සංචාරයක් සඳහා අද (19) දිවයිනට පැමිණීමට නියමිතයි. විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි…
සෞඛ්‍ය වර්ජනය සම්බන්ධයෙන් අද (19) සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සමග තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වෙන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම…
2023.12.17 දිනෙන් ආරම්භ කර දිවයින පුරා ක්‍රියාත්මක වන යුක්ති මෙහෙයුමට සමගාමීව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි ඊයේ (18)…