file
ඉතාලියේ නාපෝලී නුවර නාගරික පාර්ලිමේන්තුවේ මෙවර පළමු සභාවාරයේදී ශ්‍රී ලාංකාවේ ජාතික ගීය ගායනා කිරීමට අවස්ථාව ලබා දී තිබුණා.
ඒ අනුව පාර්ලිමේන්තු සභාවේ කටයුතු ශ්‍රී ලංකා ජාතික ගීය ගායනයෙන් පසු ආරම්භ කිරීම සුවිශේෂී අවස්ථාවක් වුණා.
මෙම විශේෂ අවස්ථාව එහි පරිපලනය විසින් ලබා දී තිබූ අතර මෙරට ජාතික ගීය ගායනා කළ දරුවන්ට එම පාර්ලිමේන්තුවෙන් ලැබුණේ උණුසුම් ප්‍රතිචාරයකි.
වීඩියෝව >> https://web.facebook.com/lifetravelerlk/posts/899541705505921
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…