පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය ඉන්දීය සංචාරය අතරතුර ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ මහ අමාත්‍ය යෝගි ආදිත් මහතා හමුවී තිබුණා. file…
"Love on wheels motor show" මෝටර් රථ ප්‍රදර්ශනය කළුතර කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී පසුගියදා පැවැත්වුණා. file හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු…
අම්පාර ඉකුත් දා ඇද හැලුනු ධාරානිපාත වර්ෂාව සමග දීඝවාපි ඔලුවිල් මාර්ගයේ කඩාගෙන ගිය ස්ථානයකින් ඓතිහාසික ගල් අතුරන ස්ථානයක් හමුවි තිබේ.…
ජාත්‍යන්තර ප්‍රජාව අතර ශක්තිමත් සම්බන්ධතා පවත්වාගෙන යාම මෙරටට අතිශය වැදගත් බවත් එම සම්බන්ධතා ඉදිරියේදී තවදුරටත් වර්ධණය කිරීමට පියවරගන්නා බවත් කම්කරු…
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතෙහි සංශෝධන කිහිපයක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. ඒ…
2023 අංක 9 දරන දුෂණ විරෝධී පනතෙහි විධිවිධාන යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කිරීම සඳහා…
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (12) අලුයම ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඉන්දියාවේ විශේෂ ආරාධනයකට අනුව සිරිසේන මහතා මෙම…
සමගි ජන බලවේගයේ කටුගම්පොල ආසනයේ ආසන සංවිධායක ධුරය හෙබවූ අසංග ජයවික්‍රම පෙරේරා මහතා අද පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂය සමග එක්…
මෙරට ගුවන්තොටුපොළ 03 ක පරිපාලනය ලබා ගැනීම සඳහා අදානි සමුහය ශ්‍රී ලංකාවේ බලධාරීන් සමග සාකච්ඡා පැවැත්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා…
මාධ්‍යවේදීන්ට එරෙහිව පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද භාවිත කරමින් ජනමාධ්‍ය ක්‍රියාකාරීත්වය මර්දනය කිරීමට දරන උත්සහය ගැන දන්වමින් කථානායක වරයාට විශේෂ ලිපියක්…