file
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රචිත “ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය මැයෙන්” පසුගියදා නිකුත් වූ කෘතිය ඊයේ (10) වන විට සම්පූර්ණයෙන්ම අලෙවී වී අවසන් බව දිනමිණ වාර්තා කරනවා.
එම කෘතිය එළි දැක්වූයේ ඉකුත් 07 වනදා යි.
එම පොත මිලදී ගැනීමට රටපුරා පොත්හල්වලින් විශාල වශයෙන් ඇණවුම් ලැබී ඇති බවත් ග්‍රන්ථය මුද්‍රණය කළ පසු තවත් තොගයක් බෙදා හැරීම සඳහා රැගෙන ආ බවත් විජිත යාපා පොත් ප්‍රකාශන ආයතනය පවසනවා.
විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු, දේශපාලනඥයන් ඇතුළු විවිධ තරාතිරම්වල පුද්ගලයන් පොත්සල්වලින් මෙම ග්‍රන්ථය මිල දී ගෙන ඇති බවත් එයින් වැඩි පිරිස දේශපාලනඥයන් බව එම ආයතනය පැවසු බව දිනමිණ අද වාර්තා කළා.
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…