ඉබ්බාගමුව කලාපයට අයත් ලිහිණිවැහැර ප්‍රාථමික විද්‍යාලයේ 5 ශ්‍රේණියේ සිසුන් 4 දෙනකු ඊයේ (16) අසිහියෙන් යුතුව විද්‍යාලයේ ගසක් යට වැටී සිටියදී…
තෛලෙයිමන්නාරම ප්‍රදේශයේ 10 හැවිරිදි දැරියක් සැකකටයුතු ලෙස සිය නිවස ආසන්නයේ පොල් වත්තක මියගොස් සිටියදී දැරියගේ සිරුර ඊයේ (16) පෙරවරුවේ සොයා…
කොළඹ බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් නැවතුම්පොළේ පොදු වැසිකිළි භාවිතයේ දී අය කළ ගාස්තුව යළි සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව රුපියල්…
යතුරු පැදියෙන් ගොස් විවිධ ප්‍රදේශ වලට හොරෝයින් මත්ද්‍රව්‍ය බෙදාහැරීම සිදුකරනු ලබන විවාහක යුවලක් කහවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. යුක්ති…
සිංහල සිනමාවේ ජනප්‍රියතම සහ ආකර්ශනීය සිනමා පෞරුෂය වූ විජය කුමාරතුංගගේ 36 වන ගුණ සමරුම අදට (16) යෙදී තිබෙනවා. ජනප්‍රියතම සිනමා…
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සුළු සේවකියින් පිරිසක් විසින් මේ වන විට ඒ මහතාගේ කාර්යාලයේ රඳවා…
මීට මාසයකට පමණ පෙර එනම් 2024 ජනවාරි 18 වනදා නාරම්මල, රන්මුතුගල ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියකුගේ ගිණි අවියක් ක්‍රියාත්මක වීමෙන් ජීවිතක්ෂයට පත්වූ…
මෙ වන විට යළි කතාබහට ලක්ව ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදහස් දක්වා…
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර හදිසි සාකච්ඡාවක් පැවැත්වුණා. file ක්‍රීඩක සංවර්ධනය,…
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 07 දෙනා එළඹෙන 09 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.…