file
දකුණු පළාත කේන්ද්ර කර ගෙන අද (18) සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
එම පළාතේ සංවිධානාත්මක අපරාධ ක්රියා මැඩලීමේ අරමුණින් ක්රියාත්මක මෙම මෙහෙයුම උපරිම ධාරිතාවයෙන් ක්රියාත්මක කිරීමට නියමිත බව මහජන ආරක්ෂක අමාත්ය ටිරාන් අලස් මහතා පැවසුවා.
ඒ සඳහා වන සැලසුම් මේ වන විට සකස් කර අවසන් බවයි අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…