file
ජාතික ජන බලවේගයට ප්‍රතිපත්තියක් නැති බවට අනෙකුත් පක්ෂවලින් එල්ලවන චෝදනා සම්බන්ධයෙන් නලින්ද ජයතිස්ස මහතා ද ලයිෆ් ට්‍රැවලර් අප සමගින් අදහස් පළ කර සිටියා.
13 වන සංශෝධනය මේ පවතින ආකාරයෙන් පවත්ව ගෙන යන බව පැවසු ඒ මහතා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ අලුත් ව්‍යවස්ථාවක් හදුන්වාදීම ඇතුළු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මෙහිදී අදහස් දක්වා සිටියා.
එම වීඩියෝව පහතින්,
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…