බම්බලපිටිය දුම්රියපොලේදී මරදාන සිට මොරටුව දක්වා ධාවනය වු දුම්රියේ ගැටී ඊයේ (17) පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දුම්රියේ ගැටීමෙන් මෙලෙස මියගොස්…
ජනාධිපති කාර්යාලය සහ රජයේ අමාත්‍යාංශ එක්ව සංවිධානය කරනු ලබන “වසත් සිරිය 2023” සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවයේ තරග ඉසව්…
සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැති පළමු ටෙස්ට් තරඟය ඉනිමක සහ ලකණු 280ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ශ්‍රී…
ශ්‍රී ලංකාවේ නවක වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ IPL තරඟාවලියේ චෙන්නායි සුපර් කින්ග් සහභාගි වූ තරඟයකදී තීරණාත්මක අවසන් පන්දුවාරය…
උත්සව සමය වෙනුවෙන් ඉහළ දැමු ඉන්ධන කෝටාව ඉදිරි සතිය සඳහා ද ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා. ඒ…
සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමයක් සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අවදානමට ලක්වූ දුප්පත් සහ…
අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ වෙළඳාම් සිදුකරන අය ඒ සඳහා පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි විය යුතු බව දන්වමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්…
ලබන 20 සිට ආගමික කටයුතු සදහා හැර ගාලුමුවදොර පිටිය සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම් හෝ වෙනත් කටයුතු සදහා භාවිතයට අවසර නොදීමට…
විදුලි බල සැපයීම, ඛනිජ තෙල්, තැපැල් සහ රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගයකට අනුව…
වනසතුන් හා සත්ව පාලනය පිලිබදව රටේ දියුණුවට හේතු වන හරි ප්‍රතිපත්ති නැති කම දියුණු කෘෂිකර්මයක් ඇති කරගැනීමට නොහැකි වීම කෙරෙහිත්…