කොළඹ නගරයේ අඩු ආදාම්ලාභීන් වෙනුවෙන් නව නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
ඒ සඳහා චීනය ඩොලර් මිලියන 450ක මුදලක් ප්‍රදානය කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසනවා.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය සඳහන් කළේ,
කොළඹ ස්ථාන 05 ක මෙම නිවාස ඉදි කිරීමට නියමිත බවයි.
මේ යටතේ ඉදිකරන නිවාස සංඛ්‍යාව 1995ක්.
ඉදිරි දෙවසර තුළ ව්‍යාපෘතිය අවසන් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසනවා.
“යළිත් වරක් තුන් ලෝකෙට – දහම් ඇසයි උපදින්නේ !” ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං…
විනිසුරුවන් සහ නීතිඥයන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට සමගාමීව, ශ්‍රී ලංකා ත්‍රිවිධ…
කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නෞකා ඉදිකිරීමේ සමාගම වන Colombo Dockyard PLC (CDPLC)…
සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…
රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් කේ.කේ. කරුණාවතී(කළු අක්කා), විජේවීරගේ…
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…