Wednesday, September 9, 2026
HomeදේශීයUPDATE: අංගොඩ රෝහලේ රෝගියාගේ මරණය: සෞඛ්‍ය කාර්ය සහායකවරුන් දෙදෙනාගේ වැඩ තහනම් කෙරේ..

UPDATE: අංගොඩ රෝහලේ රෝගියාගේ මරණය: සෞඛ්‍ය කාර්ය සහායකවරුන් දෙදෙනාගේ වැඩ තහනම් කෙරේ..

අංගොඩ ජාතික මානසික රෝග විද්‍යායතනයේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගියෙකුගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෞඛ්‍ය කාර්ය සහයකයින් දෙදෙනාගේ වැඩ තහනම් කිරීමට කටයුතු කළ බව රෝහල් අධ්‍යක්ෂවරයා පවසා තිබෙනවා.

READ:   විදුලිබල මණ්ඩලය 18%ක ගාස්තු වැඩිවීමක් ඉල්ලයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්