ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පා.ම දයාසිරි ජයසේකර විසින් එම ආසන සංවිධායකවරයෙකුට පරුෂ වචනයෙන් බැන වදින, හඬ පටයක් සමාජ මාධ්‍යට එක් කර තිබෙනවා.
මන්ත්‍රීවරයා මෙලස බැන වැද ඇත්තේ නිදහස් පක්ෂයේ ගම්පොල ආසන සංවිධායක ඩී.එන්. නුගවෙල මහතාට යි.
එළඹෙන මැයි 1 දින රැලිය වෙනුවෙන් සැකසු පක්ෂයේ ප්‍රචාරක දැන්වීමක් සඳහා දුමින්ද දිසානායක මහතාගේ ඡායාරූපයක් එක් කර තිබීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා ආසන සංවිධායකවරයාට මෙලෙස දුරකථනයෙන් බැන වැද තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ඩී.එන්.නුගවෙල මහතා අප සමග අදහස් දක්වා සිටියා.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…