Thursday, April 23, 2026
Homeදේශීයදයාසිරිගේ කුණුහරුප වරුසාව ගැන තවත් හඬපටයක් (VIDEO)

දයාසිරිගේ කුණුහරුප වරුසාව ගැන තවත් හඬපටයක් (VIDEO)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පා.ම දයාසිරි ජයසේකර විසින් එම ආසන සංවිධායකවරයෙකුට පරුෂ වචනයෙන් බැන වදින, හඬ පටයක් සමාජ මාධ්‍යට එක් කර තිබෙනවා.

මන්ත්‍රීවරයා මෙලස බැන වැද ඇත්තේ නිදහස් පක්ෂයේ ගම්පොල ආසන සංවිධායක ඩී.එන්. නුගවෙල මහතාට යි.

එළඹෙන මැයි 1 දින රැලිය වෙනුවෙන් සැකසු පක්ෂයේ ප්‍රචාරක දැන්වීමක් සඳහා දුමින්ද දිසානායක මහතාගේ ඡායාරූපයක් එක් කර තිබීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා ආසන සංවිධායකවරයාට මෙලෙස දුරකථනයෙන් බැන වැද තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඩී.එන්.නුගවෙල මහතා අප සමග අදහස් දක්වා සිටියා.

READ:   BREAKING NEWS: පස් කන්දක් කඩා වැටීමෙන් ඇල්ල - වැල්ලවාය මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වෙයි (විඩියෝ)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්