Monday, July 27, 2026
Homeදේශීයනැගණිය නාන හැටි වීඩියෝ කළ පුද්ගලයා ඇයගේ සොහොයුරුට පිහියෙන් ඇණ මරලා දාලා

නැගණිය නාන හැටි වීඩියෝ කළ පුද්ගලයා ඇයගේ සොහොයුරුට පිහියෙන් ඇණ මරලා දාලා

තම නැඟණිය දිය නාමින් සිටියදී එය රහසිගතව වීඩියෝ කළ පුද්ගලයෙකුගෙන් ඒ ගැන විමසීමට ගිය ඇයගේ සහෝදරයාට එම පුද්ගලයා විසින් පිහි පහරක් එල්ල කර ඇති අතර ඉන් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.

කොළඹ වනාතමුල්ල අල්ගාකුඹුර ප්‍රදේශයෙන් එම සිද්ධිය වාර්තා විය.

පිහි පහරට ලක්වූ පුද්ගලයා රෝහල වෙත රැගෙන යන අයුරු CCTV කැමරාවක සටහන් වී තිබුණි.

මේ අතර, සැකකරුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන බවට පවසමින් ‍ප්‍රදේශවාසීන් පසුව විරෝධතාවකද නිරත විය

READ:   සරසවි පිහිනුම් තටාකයේ ගිලී සිසුවෙක් මරුට
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්