කටාන ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති පීටර් හපුආරච්චි මහතා ඝාතනය කර ඇති බව වාර්තා වෙනවා.
හිටපු උප සභාපතිවරයා වනාතවිල්ලුව ප්‍රදේශයේ ඔහුගේ වතුයායක මුර කුටියක් තුළ අභිරහස් ලෙස ඝාතනය කර ඇති බවයි පොලීසිය පැවසුවේ.
දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන හපුආරච්චි මහතා හිටපු විදුහල්පතිවරයෙකු වන අතර ඔහු මිය යන විට 76 වන වියෙහි පසුවුණා.
ඝාතනය සම්බන්ධයෙන් වනාතවිල්ලුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කරන ශිරාන් බාසික් නැමැත්තා විදේශයකදී අත්අඩංගුවට ගෙන ඇති බවත් අද (14)…
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…