ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හිටපු හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය…
උතුරු අමරිකාවේ ප්‍රධාන සංඝනායක, මහාචාර්ය, අග්ග මහා පණ්ඩිත, අතිපූජ්‍ය හේනේපොල ගුණරතන නායක මාහිමිපාණන් වහන්සේ විසින් රචිත MINDFULNESS IN PLAIN ENGLISH…
අද (26) කොටුව, මරදාන අතර දී දුම්රියක් පීලි පැනීමට ලක්ව තිබෙනවා. සවස 4.15 ට මරදාන සිට දකුණු කළුතර බලා ධාවනය…
අම්බලන්ගොඩ, ගාල්ල - කොළඹ මාර්ගයේ පොල්වත්ත ප්‍රද්ශයේ දී හික්කඩුව දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක් සහ එම දෙසටම…
සුඩානයේ රැදී සිටි ශ්‍රී ලංකිකයින් 13 දෙනෙක් සෞදි රජයේ ද සහය ඇතිව නිරුපද්‍රිතව ඉවත්කර ගත් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.…
කොරියානු රැකියා සඳහා 6500ක රැකියා කෝටාවක් මේ මෙරටට ලබා දී තිබුණත්, එම සංඛ්‍යාව ඉක්මවා යමින් මේ වසරේදී ශ්‍රමිකයන් 8,000ක් කොරියානු…
මෙරට ප්‍රථම රියැලටි වැඩසටහන වූ සිරස නාලිකාවේ සිරස සුපර් ස්ටාර් සීසන් වන් තරගයේ දී සිය හඬින් රසික හදවත් දිනාගත් මලිත්…
ශ්‍රී ලංකාව යළි නැගී සිටිමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, පාර්ලිමේන්තුවේදී දැන් පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය…
අයර්ලන්තය සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (26) පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය මංගල ටෙස්ට් ක්‍රිකට් ශතකය වාර්තා කිරීමට…
මහනුවර සිට කුරුණෑගල දෙසට ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරලී යාමෙන් අනතුරක් සිදුව…