ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී ජී.ආර්.පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ඒ මහතා අද (01) උදෑසන සිය නිවසේ දී අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.
රූපවාහිනී ටෙලිනාට්‍ය 600කට අධික සංඛ්‍යාවක් සඳහා සිය සුවිශේෂී රංගන දායකත්වය දක්වා ඇති ජී.ආර්. පෙරේරා මහතා මියයන විට 83 වන වියෙහි පසුවුණා.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…