ත්‍රී රෝද රථයකින් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටිය දී පුද්ගලයකු කෙරළ ගංජා කිලෝ පහකට ආසන්න ප්‍රමාණයක් සමග පොලිස් විශේෂ කාර්ය…
ප්‍රදේශ කිහිපයකට අද (29) සවස් වරුවේ ගිගුරුම් සහිත තද වැසි ඇතිවන බව දන්වමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරනවා.…
කොළඹ නගරයේ අඩු ආදාම්ලාභීන් වෙනුවෙන් නව නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ සඳහා චීනය…
මොරටුව, ලුනාව මෝය කටට වැටී කාන්තාවක් මිය ගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ මොරටුව ලක්ෂපතිය ප්‍රද්ශයේ පදිංචි වයස අවුරුදු 55 ක්…
කොළඹ නගරය මූලික කරගෙන ප්‍රධාන මැයි රැලි 08 ක් පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පවසනවා.…
අමෙරිකාවේ ස්ථාපිත දෙමළ ඩයස්පෝරා සංවිධාන හයක් එක්ව ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුව සම්බන්ධයෙන් එළඹෙන මැයි 18 වන දා ජාත්‍යන්තර ජනමත විචාරණයක්…
එළඹෙන වෙසක් පොහොය නිමිත්තෙන් පවත්වන දන්සැල් ලියාපදිංචි කිරීම ආරම්භ කර තිබෙනවා. වෙසක් සමයේ පැවැත්වෙන දන්සැල් පැවැත්වීමට පෙර සහ දන්සැල පැවැත්වෙන…
මුලතිව් නිවසක් තුළ පහරදීමකින් පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. මුලතිව්, සිලාවත්ත හන්දිය ප්‍රදේශයේ නිවසක් තුළ සිදු වූ මෙම පහරදීමෙන් මියගොස් ඇත්තේ…
ලුණුගම්වෙහෙර, කුඩා ගම්මාන 01 ස්පීල්යාය ප්‍රදේශයේ නිවසක් තුළ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඊයේ (28) රාත්‍රීයේ සිදු වූ…
ශ්‍රී ලංකා - බංග්ලාදේශ කාන්තා කණ්ඩායම් අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (29) පැවැත්වෙනවා. කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන…