නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
ගල්කිස්ස, 4 වන පටුමග ප්‍රදේශයේ දී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට පත් පුද්ගලයා වෙළඳසැල් හිමිකරුවකු බවයි…
දික්වැල්ල මුහුදේදී බෝට්ටුවක් පෙරළීමෙන් අතුරුදන් වූ ධීවරයෙකු සොයා නාවික මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා. එලෙස අතුරුදන්ව ඇත්තේ, බතීගම ප්‍රදේශයේ ධීවරයෙක්. ඔහු…
ගම්පහ දිස්ත්‍රික්කයෙන් සතියකට වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 400ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එම ඒකකය සඳහන්…
ආගම්වලට නිගරු වන ආකාරයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දු සම්බන්ධ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බව මහජන…
පසුගියදා පාස්පෝට් දෙකක් සමග මෙරටට පැමිණි චීන ජාතික සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලය ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඒ ට්විටර් සටහනක් තබමින්. එම…
තිලංග සුමතිපාල හෝ මහින්ද අමරවීර, එක්සත් ජනතා නිදහස් සංධානයේ මහලේකම්වරුන් ලෙස පිළිගැනීම තාවකාලිකව අත්හිටුවා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම්…
අදට යෙදී ඇති 51 වැනි ජනරජ දිනය නිමිත්තෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට්විටර් සටහනක් තබා තිබෙනවා. ඒ වසර 51ක අතීතය…
ගෙවුණු අප්‍රේල් 15 වනදා ගාල්ල , දඩල්ල ප්‍රදේශයේ පැවති ඩී.ජේ. සංගීත ප්‍රසංගයක් අතරතුර වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවන්…
බිස්කටි මිල අඩුකිරීමට එම සමාගම් තීරණය කර තිබෙනවා. ඒ අනුව අද සිට 8% ක සිට 15% ක දක්වා ප්‍රමාණයකින් බිස්කට්…