file
ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරගාවලියට එක් වෙන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
ඒ අනුව දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයන් 16 දෙනෙකු නම් කර තිබේ.
එම සංචිතය සඳහා ටෙසට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ද එක් කර තිබීම විශේෂත්වයකි.
දෙරට අතර එක්දින තරග තුනක් පැවැත්වෙන අතර ඉන් පළමු තරගය ජූනි 02 වනදා ආරම්භ වීමට නියමිතයි.
ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්,…
අමෙරිකාව විසින් අද(24) සිට බලාත්මක කරනු ලබන නව ආනයන තීරුබදු පැනවීමට මුහුණ දෙන වෙළෙඳ පාර්ශ්වකරුවන්…
file නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම…
නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…
පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…
file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…