file
කුලියාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය සායන මගින් ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන භාහිර රෝගීන්ගේ රුධිර පීඩනය (ප්‍රෙෂර්) පරික්ෂාව සිදුකිරීම සඳහා රෝහලේ ආරක්ෂක අංශයේ කාන්තාවක් යොදවා ඇති බව මව්බිම පුවත්පත වාර්තා කරනවා.
එම රෝහලේ ආරක්ෂක සේවයේ යෙදී සිටින සේවකයින් ආරක්ෂක සේවයට අමතරව වෙද්‍ය සේවයට යොමුකරවා ගැනීමට රෝහල් අධ්‍යක්ෂවරයා ගෙන් අවසර හිමි ව ඇත්දැයි ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන ජනතාව මෙහිදී ප්‍රශ්න කර සිටි.
දීර්ඝකාලීනව ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් විශාල වශයෙන් මෙම සායන සඳහා පැමිණේ.
රෝගියාගේ රුධිර පීඩනය මත වෛද්‍යවරයා විසින් රෝගය විනිශ්චය කර රෝගියාට ඖෂධ නිකුත් කරනු ලබයි.
එසේ හෙයින් යම් හෙයකින් රෝගියාගේ රැධිර පීඩනය නිවැරදි නොවුණහොත් රෝගියාට කාගේ පිහිටක් ද?
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…