ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට තරග මුදලින් 20% ක දඩ මුදලක් නියම කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) තීරණය කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකාව…
දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම පූලි 28 වනදා දක්වා කල්තැබීමට අධිකරණය තීරණය කළා. ඒ තමන්…
තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවා තිබෙනවා.…
තිළිණි පියුමාලි සම්බන්ධයෙන් වූ නඩුව කල්දැමීමට අධිකරණය තීරණය කර තිබෙනවා. ඒ එම නඩුව අද (05) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ…
ක්ෂණික ණය ලබාදෙන බව පවසා සමාජ ජාලා තුළ දැන්වීම් පළ කර ලක්ෂ ගණනින් බැංකු ගිණුම්වලින් මුදල් ලබා ගත් පුද්ගලයෙකු පොලිසිය…
ගලෙන්බිඳුණුවැව, පලුගොල්ලාගම විද්‍යාලයේ ක්‍රීඩා පිටියට හෙලිකොප්ටරයක් ගොඩබැස්සවීමත් සමඟ ප්‍රදේශවාසින් අතර නොසන්සුන්තාවයක් ඇතිව තිබේ. ඊයේ (04) පෙරවරුවේ පෞද්ගලික ආයතනයකට අයත් ගුවන්යානයක්…
මීගොඩ ප්‍රදේශයේ දී බත්තරමුල්ල සමූපකාර රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස වැඩභාර ගැනීමට යමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.…
පොළොන්නරුව - මඩකලපුව මාර්ගයේ පොළොන්නරුව සිට සේරුවිල දෙසට ධාවනය වූ වෑන් රථයක් අනතුරට ලක්ව තිබෙනවා. ඊයේ (04) සවස් කාලයේ සිදුවූ…
ආගම් ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ බිරිඳ සහ දරුවන් පිරිස ඉකුත් 02වනදා රාත්‍රියේ කටුනායක…
ලෝකයේ පළමු වරට 'ලිංගික ක්‍රියාකාරකම් ' ක්‍රීඩාවක් ලෙස ස්විඩනය විසින් නම් කර ඇති බවට මෙරට සහ විදෙස් මාධ්‍ය පසුගියදා වර්තා…