file
අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) විසින් ශ්‍රී ලංකාව තුළ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙනවා.
රුසියාවේ සැලසුම් අධ්‍යනය කරමින් ආරම්භ කෙරෙන මෙම න්‍යෂ්ටික බලාගාරය ඉදිකිරීම සඳහා වන තානාපති මට්ටමේ සාකච්ඡා ආරම්භ කර තිබේ.
රැසියානු රාජ්‍ය පරමාණු බලශක්ති සංස්ථාව වන Rosatom විසින් මෙම බලාගාරය ඉදිකිරීමට සහය වේ.
මෙම ව්‍යාපෘතිය එරට බලාධාරින් විසින් අනුමත කර ඇති බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි ජනිතා ලියනගේ පවසා තිබේ.
මෙම බලාගාරය පාවෙන බලාගාරයක් ලෙස හෝ පොළව මත ගොඩ නැගීම පිළිබඳව තවමත් සාකච්ඡා කෙරෙන බව ඇය වැඩිදුරටත් පවසා ඇත.
රුසියාවේ සහය ඇතිව ශ්‍රී ලංකාවේ සිය පළමු න්‍යෂ්ටික බලාගාරය 2032වන විට ඉදිකිරීම සැලසුම වේ.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…