ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ තවත් තරගයක් අද (03) පැවැත්වෙනවා. ඒ ඕමානය හා නෙදර්ලන්තය කණ්ඩායම්…
පෙබරවාරි මාසයේ දී සිදුකළ විදුලි ගාස්තුව වැරදි දත්ත මත ගත් තීරණයක් බව වත්මන් විදුලි ගාස්තු අඩු කිරීම තුළින් ඔප්පු වී…
හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය කිරීමට නියමිත බව එම සමාගම පවසනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ…
අද අලුයම ත්‍රිකුණාමලය කුව්වාවේලි ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. මෙහිදී වෙඩි වැඳීමෙන් තුවාල ලැබූ බවට සැකකෙරෙන තරුණයින් දෙදෙනෙකු රෝහල් ගත කර ඇත. යකුරු…
මෙරටින් යළි රැගෙන ගිය සක්සුරීන් හෙවත් "මුතුරාජා" හස්තියා ඊයේ (02) තායිලන්තයේ බැංකොක් නුවර ෂියැන්ග් මායි ගුවන්තොටුපොළ වෙත පැමිණියා. මෙහිදී "මුතුරාජා"…
පැයයි විනාඩි දහයක ගුවන් ගමනකින් රත්මලානේ සිට යාපනයට ළඟාවීමේ පහසුකම් සලසා ඇති බව රත්මලාන ගුවන්තොටුපොළ පවසනවා. මෙම සේවය සතියකට දින…
ජා ඇල, යක්කඩුව ප්‍රදේශයේ අංක 577/06 දරන නිවසේ පදිංචිව සිටි දෙදරු මවක් ඉකුත් 10 වනදා සිට අතුරුදන්ව ඇත. තුෂාරි ශානිකා…
නිට්ටඹුව, අත්තනගල්ල ඔයේ දුල්මලේ පාලම අසල කාන්තාවක් දියේ ගිලී අතුරුදහන්ව තිබෙනවා. පෙරේදා (01) සවස මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇති කාන්තාව…
නවසකට ඇතුළුවී නිවැසියන්ට හා දේපලවලට පහරදී අනර්ථය සිදුකිරීම හා රාජකාරී යෙදී සිටි පොලිස් නිලධාරියෙකුට පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු…
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ…