file
සේවක අර්ථසාධක අරමුදල අන්තර්ජාලය හරහා (online) පරික්ෂා කිරීමට හැකියාව ලබා දී තිබෙනවා.
විශ්‍රාම පූවර් ප්රතිලාභ ලබාගැනීමට ඇති හැකියාව මෙහිදී සාමාජිකයින්ට දැන ගත හැකි බව කම්කරු දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව http://www.labourdept.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ තොරතුරු ලබා ගත හැකියි.
අදාළ සමාජිකයා 30% ප්‍රතිලාභය ලබා ගැනීමේ සුදුසුකම් සපුරා තිබේද යන්න එහි සඳහන් වන බව කම්කරු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.
කැපිටල් මහාරාජා සභාපති ශෂී රාජ මහේන්ද්‍රන් හා කැපිටල් මහාරාජා සමූහ අධ්යක්ෂ ෂෙවාන් ඩැනියෙල් සමඟ ජනපති…
ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ වාමාංශික දේශපාලන ක්‍රියාකාරිකයෙකු සහ ජාතික ජන බලවේගයේ (NPP) විධායක සභික අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…