file
සේවක අර්ථසාධක අරමුදල අන්තර්ජාලය හරහා (online) පරික්ෂා කිරීමට හැකියාව ලබා දී තිබෙනවා.
විශ්රාම පූවර් ප්රතිලාභ ලබාගැනීමට ඇති හැකියාව මෙහිදී සාමාජිකයින්ට දැන ගත හැකි බව කම්කරු දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව http://www.labourdept.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ තොරතුරු ලබා ගත හැකියි.
අදාළ සමාජිකයා 30% ප්රතිලාභය ලබා ගැනීමේ සුදුසුකම් සපුරා තිබේද යන්න එහි සඳහන් වන බව කම්කරු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…