file
2022 වසරට අදාළ සමාන්‍ය පෙළ විභාගයේ ප්‍රයෝගික පරීක්ෂණ අගෝස්තු මස 02වනදා ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව සංගීතය,නැටුම්, නාට්‍ය හා රංග කලාව යන විෂයන්ට අදාළ ප්‍රයෝගික පරීක්ෂණයන් අගෝස්තු මස12 වනදා දක්වා පැවැත්වේ.
සමාන්‍ය පෙළ විභාගයේ මෙතෙක් ප්‍රයෝගික පරීක්ෂණ සඳහා යොදාගත් ක්‍රමවේදයෙහි වෙනසක් සිදු නොවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශපත්‍ර ඉදිරියේදී තැපැල් මගින් ලැබීමට සලසන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
මේ පිළිබඳ 1911 දුරකතන අංකය ඔස්සේ විමසීම් සිදු කළ හැකියි.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…