ජා ඇල නගරයේදී රුපියල් ලක්ෂ 56ක මුදලකට අලෙවි කිරීමට සූදානම්ව තිබූ වටිනා වාලම්පුරියක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු හා සැකකාරියන් දෙදෙනෙකු ජා…
අරණායක කැලෑබද ප්‍රදේශයක තිබී බෝම්බ දෙකක් සහ පතොරම් තොගයක් හමුවූ බව පොලිසිය පවසනවා. විදෙස් රටක නිෂ්පාදිත අත්බෝම්බ දෙකක් සහ ගිනි…
පසුගියදා ස්වීඩවයේදී කුරානයේ පිටපතකට ප්‍රසිද්ධියේ ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ දැඩි අවධානය යොමුව ඇත. පසුගිය මාසයේ අග භාගයේ ස්විඩනයේ තුර්කි…
ආනයනික කිරි පිටි සඳහා වූ රේගු ආනයනික බද්ද සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඊයේ (13) දිනයේ සිට ක්‍රියාත්මක…
නැගී එන කණ්ඩායම් ආසියානු එකිදින ක්‍රිකට් තරගාවලිය (ACC Emerging Teams Asia Cup) අද (12) මෙරට දී ආරම්භ වෙනවා. මෙම තරගාවලියට…
අලුත්වැඩියා කටයුතු හේතුවෙන් වසා දැමුණු අනුරාධපුර - ඕමන්තය අතර දුම්රිය ගමනාගමනය ලබන 15වනදා සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව…
2022 වසරට අදාළ සමාන්‍ය පෙළ විභාගයේ ප්‍රයෝගික පරීක්ෂණ අගෝස්තු මස 02වනදා ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව සංගීතය,නැටුම්,…
සේවක අර්ථසාධක අරමුදල අන්තර්ජාලය හරහා (online) පරික්ෂා කිරීමට හැකියාව ලබා දී තිබෙනවා. විශ්‍රාම පූවර් ප්‍රතිලාභ ලබාගැනීමට ඇති හැකියාව මෙහිදී සාමාජිකයින්ට…
තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා පවසනවා. ටුවිටර් පණිවිඩයක්…
අද (13) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව…