file
බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් අද (15) දෙමෝදර ජල පවිත්‍රාගාරය අසල දී පාරෙන් ඉවතට පැන පෙරළීයාමෙන් අනතුරක් සිදුවුණා.
අද පෙරවරු 10.00ට පමණ මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා බණ්ඩාරවෙල සහ බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙනවා.
බස්රථය වංගුව පසුකරනවාත් සමඟ මාර්ගයෙන් ඉවතට පැන පෙරළී උඩුකුරුඅතට පතිත වන ආකාරය අසල CCTV කැමරාවක පටිගත වී තිබුණා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…