Thursday, September 10, 2026
HomeදේශීයUPDATE: දෙමෝදර බස් අනතුර: තුවාලකරුවන් බණ්ඩාරවෙල සහ බදුල්ල රෝහල්වලට

UPDATE: දෙමෝදර බස් අනතුර: තුවාලකරුවන් බණ්ඩාරවෙල සහ බදුල්ල රෝහල්වලට

බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් අද (15) දෙමෝදර ජල පවිත්‍රාගාරය අසල දී පාරෙන් ඉවතට පැන පෙරළීයාමෙන් අනතුරක් සිදුවුණා.

අද පෙරවරු 10.00ට පමණ මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා බණ්ඩාරවෙල සහ බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙනවා.

බස්රථය වංගුව පසුකරනවාත් සමඟ මාර්ගයෙන් ඉවතට පැන පෙරළී උඩුකුරුඅතට පතිත වන ආකාරය අසල CCTV කැමරාවක පටිගත වී තිබුණා.

READ:   කැන්ඩි, ප්‍රබල ජැෆ්නා කින්ග්ස් පරාජය කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්