කුකුළු මස් කිලෝවක තොග මිල රුපියල් 200කින් පහළ ගොස් ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා.
ඒ අනුව එහි සභාපති අජිත් ගුණසේකර පැවසුවේ කුකුළු මස් කිලෝවක් රුපියල් 1450 දක්වා මිල අඩුවී ඇති බවයි.