Thursday, August 13, 2026
Homeදේශීය' දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා ' ගීතය ජාතික උරුමයක් ලෙස නම් කෙරේ..

‘ දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා ‘ ගීතය ජාතික උරුමයක් ලෙස නම් කෙරේ..

1903 දී ජෙන් ද සිල්වා ශූරින් විස්න් රචනා කර විශ්වනාත් ලව්ජී මහතා විසින් තනු නිර්මාණය කර ඇති වසර 120 ක් පමණ පැරණී ගීතයක් වන ‘ දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා ‘ ගීතය ජාතික උරුමයක් ලෙස නම් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.

එම කැබිනට් නිවේදනය පහතින්,

READ:   චන්දිමාල්ට X-Ray පරීක්ෂණයක්: ශ්‍රී ලංකාවෙන් සැර පිළිතුරක්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්