Monday, October 26, 2026
Homeදේශීයකොළඹ පෝර්ට් සිටි කෘත්‍රීම වෙරළ තීරය විවෘත කෙරේ..

කොළඹ පෝර්ට් සිටි කෘත්‍රීම වෙරළ තීරය විවෘත කෙරේ..

කොළඹ පෝර්ට් සිටි සංකීර්ණ පරිශ්‍රයේ ඉදිවූ කෘත්‍රීම වෙරළ තීරය අද (15) විවෘත කෙරුණා.

දිගින් කිලෝමීටර් තුනහමාරක් පමණ වන මෙම වෙරළ තීරය අද සිට දෙස් විදෙස් ජනතාව සඳහා නොමිලේ නැරඹීමට අවස්ථාව හිමි වෙනවා.

ජල ක්‍රීඩා, විනොදවීමට අවස්ථාව මෙන්ම ආහාර සඳහා අලෙවි පරිශ්‍රයක් ද ඒ තුළ වේ.

READ:   රාජ්‍ය සේවකයින්ගේ විදේශ ගුවන් ගමන් පිරිමැසුම් පන්තියෙන් (Economy Class) පමණයි - ජනපති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්