file
යමුනා නදිය පිටාර ගැලීමෙන් ඉන්දියාවේ ගම්මාන දේවස්ථාන නගර පාසල් ඇතුළු ස්ථාන රැසක් ජලයෙන් යටව තිබෙනවා.
ගංවතුරින් මේ වන විට පීඩාවට පත්ව ඇති ජනතාව 25,478ක් වන බව වාර්තා වෙනවා.
මේ අතර පීඩාවට පත් පුද්ගලයින් ගලවා ගැනීම සඳහා කණ්ඩායම් 16ක් යොදවා ඇත.
මිට අමතරව සහන බෝට්ටු ද යොදවා තිබෙන බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරනවා.
ගංවතුරේ බලපෑමෙන් දිල්ලි නගරයේ මාර්ග කුඩා ගංගා බවට පත්ව ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලාංකීය දේපළ වෙළඳාම් ඉතිහාසය උඩුයටිකුරු කරමින්, මුළු මහත් කොළඹ නගරයම මවිතයට පත් කළ පෙරළිකාර…
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අද (12) පාර්ලිමේන්තු…
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…
දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…
ලබන වසර සඳහා ගල්අඟුරු ආනයනය කිරීමේදී බාල ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා…
ටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් මාතර සහ…