file
ශ්‍රී ලංකාව නියෝජනය කළ තරුෂි කරුණාරත්න 25 වක ආසියානු මලල ක්‍රීඩා ශුරතාවලියේ මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වුණා.
ඒ නව ශ්‍රී ලංකා වාර්තාවක් ද සමගින්.
එහිදී තරුෂි කරුණාරත්න වාර්තා කළ කාලය 2:00:06 ලෙස සටහන් වුණා.
මේ අතර එම ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාව නියෝජනය කළ ගයන්තිකා අබේරත්න විසින් දිනා ගත්තා.
ගයන්තිකා ඒ සඳහා වැය කළ කාලය 2:03:25 ක් ලෙස සටහන් වුණා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං (Qi…
"අදට වඩා හෙටට වඩාත් වැදගත් වන ආයෝජනයක් ලෙස නව වරාය සෞඛ්‍ය කාර්යාලය ඉතිහාසගත වනු ඇත"…
“යළිත් වරක් තුන් ලෝකෙට – දහම් ඇසයි උපදින්නේ !” ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං…
විනිසුරුවන් සහ නීතිඥයන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට සමගාමීව, ශ්‍රී ලංකා ත්‍රිවිධ…
කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නෞකා ඉදිකිරීමේ සමාගම වන Colombo Dockyard PLC (CDPLC)…
සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…