file
ඉන්දුනිසියාවේ පැවැත්වෙන 30 වන ආසියානු කලාපීය සංසදය (ARF) සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්ව සිටින අමාත්‍ය අලි සබ්‍රී මහතා විදෙස් රටවල අමාත්‍යවරුන් ඇතුළු රාජතාන්ත්‍රික නිලධාරින් හමුවී සාකච්ඡා කර තිබෙනවා.
මෙහිදී පැපුවා නිව්ගිනියාවේ විදේශ අමාත්‍ය Justin Tkatchenko මහතා අමාත්‍යවරයා හමුව තිබේ.
දේශගුණික විපර්යාස නිසා ඇතිවන අභියෝගවලට මුහුණ දීමට සමාන අදහස් ඇති රටවල් සමඟ පොදු අරමුණක් ගොඩනැගීම පිලිබඳව අමාත්‍යවරුන් එහිදී සාකච්ඡා කර ඇත.
මේ අතර ඉන්දුනීසියාව, ලාඕසය, මොංගෝලියාව ආදී රටවල විදේශ අමාත්‍යවරුන් මෙන්ම ඉන්දුනීසියාවේ ජනාධිපති Joko Widodo මහතා ද අමාත්‍යවරයා හමුව ඇත.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…