දීර්ඝ කාලයක සිට ආහාර සඳහා යොදා ගත් කෘත්‍රිම රස කාරකයක් මිනිස් සිරුර තුළ පිළිකා සෛල වර්ධනය කළ හැකි බව ලෝක…
ශ්‍රී ලංකාවේ චින්තන ගීතාල් විදානගේ පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශූරතාවලියේ කිලෝග්රෑම් 81බර පන්තියේ රිදී පදක්කම දිනා ගැනීමට සමත්ව තිබෙනවා.
පළාත් පාලන මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය විසින් ගොනුකළ නඩුව අද (14) කැඳවා තිබෙනවා. පළාත් පාලන මැතිවරණය කල් දැමීම…
අමෙරිකාවේ මේජර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වී තිබෙනවා. ඒහි පළමු තරගය ටෙක්සාස් සුපර් කිංග්ස් සහ ලොස් ඇන්ජලීස් නයිට් රයිඩර්ස් කණ්ඩායම්…
දකුණු ඉන්දීය ජනප්‍රිය නළු රජිනිකාන්ත් අද (14) ශ්‍රී ලංකන් ගුවන් සේවය වෙත පැමිණ තිබුණා. ඒ චෙන්නායි සිට මාලේ දක්වා යන…
පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නට ලබාදුන් මාස 3 ක සේවා දිගුව ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කර තිබෙනවා.
හොලිවඩයේ රංගන ශීල්පීන් රංගන කාර්යන්ගෙන් ඉවත්ව වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා. ඒ සිනමා නිර්මාණ තුළින් තමන්ට ලැබිය යුතු…
අද (14) උදෑසන කාලයේ ගලපිටමඩ පොලිස් වසමේ දුනුමාල හන්දිය ප්‍රදේශයේදී කැබ් රථයක් තුල පුද්ගලයෙකු වෙඩි වැදී මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස්…
ශ්‍රී ලංකාවේ ඉන්දික දිසානායක පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශූරතාවලියේ කිලෝග්රෑම් 73 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්ව තිබේ.
හෙද හෙදියන් බඳවා ගැනීමේදී කලා විෂය ධාරාව හැදෑරුවන්ද හෙද පුහුණුව සඳහා බඳවා ගැනීමට හැකිවන ලෙස රෙගුලාසි සංශෝධනය කළ යුතු බව…