file
අර්ධ රාජ්‍ය ආයතනවල සේවය කරන පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයින් මේ වනවිට වැටුප් පිළිබඳ අර්බුදයට මුහුණ දී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
පළාත් පාලන මැතිවරණය කල් දැමීම හරහා ඔවුන්ට මූලික වැටුම්, දීමනා හා නිවාඩු අහිමිවීමක් ද සිදුව ඇති බව ඒ මහතා පෙන්වා දෙනවා.
අද (18) පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව පැවසුවා.
රජය කොතෙක් ප්‍රකාශ කළ ද පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයින්ගේ ගැටලු තවමත් විසදී නැති බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මේ සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ අනුර කුමාර මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ද අදහස් දැක්වුවා.
විස්තර සහිත විඩියෝව,
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…