Sunday, July 26, 2026
Homeදේශීයවිදුලිය, ඛනිජ තෙල් සහ සෞඛ්‍ය අත්‍යවශ්‍ය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

විදුලිය, ඛනිජ තෙල් සහ සෞඛ්‍ය අත්‍යවශ්‍ය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

විදුලිය,ඛනිජතෙල් සහ සෞඛ්‍ය සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය සහ සේවාවන්ට බධාවක් එල්ලවීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇති බව වාර්තා වෙනවා.

READ:   කොරියානු ජනප්‍රිය ගායක මූන් බින් අභිරහස් ලෙස මියයයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්