file
ලිඳුල පොලිස් වසමේ බඹරකැලේ වත්තේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් සිව්දෙනෙකු බඹර ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.
ඊයේ (17) උදෑසන සිදුවු මෙම බඹර ප්‍රහාරයෙන් එක් කාන්තාවක් ජීවිතක්ෂයට පතවූ බව පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 80ක් වූ ලිඳුල ප්‍රදේශයේ කාන්තාවකි.
මෘත ශරීරය නුවරඑළිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
අනෙක් කාන්තාවන් තිදෙනා ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
දිඳුල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…