file
චීනයට ප්‍රබල සුළි කුණාටුවක් ඇතුළු වී තිබෙනවා.
පැයට කිලෝමීටර් 140ක පමණ වේගයකින් මෙම සුළි කුණාටුව දකුණු දිග චීනයේ ග්වන්ඩොන් පළාතට කඩා වැද ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
මේ හේතුවෙන් එම පළාතේ ගුවන් හා දුම්රිය ගමන් අවලංගු කර ඇති බව වාර්තා වෙනවා.
පුද්ගලයින් 230,000ක් පමණ ආරක්ෂිතව ඉවත් කර ගැනීමට සමත්ව තිබේ.
මෙම සුළි කුණාටුව අද උදෑසන වන විට ක්‍රමයෙන් අඩුවී වියට්නාමය දෙසට ගමන් කරනු ඇති බව චීන කාලගුණ විද්‍යා අංශය නිවේදනය කර ඇත.
වියට්නාමයේ පළාත් කිහිපයක 30,000ක පමණ පිරිසක් ආරක්ෂිතව ඉවත් කර ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…